ප්‍රමුඛ පුවත 1

සරසවි අනධ්‍යයන කාර්ය මණ්ඩලය වර්ජනයේ

(UTV| කොළඹ) – විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කර ඇති බව වාර්තාවේ.

අද (28) උදෑසන සිට ඔවුන් වර්ජනයේ නිරතව සිටී.

විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සභාපති එඩ්වඩ් මල්වත්තගේ සඳහන් කළේ එකඟවූ පරිදි දීමනා නොගෙවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

IOC ඉන්ධන මිලත් ඉහළට

Mohamed Dilsad

25 වැනි ආසියානු කලාපීය සංසදයට සහභාගී වන මෙරට දුත පිරිස

Mohamed Dilsad

නව සන්ධානයක්ද?

Mohamed Dilsad

Leave a Comment