ප්‍රමුඛ පුවත 1

නව සන්ධානයක්ද?

(UTV| කොළඹ) – ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ කොටගත් නව සන්ධානයක් බිහි කිරීම සඳහා සුදානම් වන බව වාර්තාවේ.

ශ්‍රී ලංකා නිදහස්ප පක්ෂ මහ ලේකම්, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවසුවේ මේ වනවිටත් එම කටයුතු සුදානම් බවයි.

ඒ අනුව එහි ලකුණ සහ නම පිළිබඳ මේ වනවිට ද සාකච්ඡා සිදු වෙමින් පවතී.

මෙම සන්ධානයේ ප‍්‍රධාන අරමුණ එළඹෙන ඕනෑම මැතිවරණයකට මුහුණදීම බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවසීය.

නව සන්ධානයේ නායකයින් ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කරනු ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කුරුඳුවත්තේ පිහි 9ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට.

Mohamed Dilsad

මරණ දඬුවමට එරෙහි පෙත්සම් යළි සළකා බැලීම අද

Mohamed Dilsad

නියඟයෙන් පුද්ගලයින් තුන් ලක්ෂයකට ආසන්න පිරිසක් පීඩාවට

Mohamed Dilsad

Leave a Comment