ප්‍රමුඛ පුවත 1

රට තුළ සාමය රකින්න වහාම මැදිහත් වෙන්නැයි ඇමති රිෂාඩ් ඉල්ලයි

(UTV| කොළඹ) – අම්පාර නගරයේ ඇති වූ තත්ත්වය සමතයකට පත් කිරීමට වහාම මැදිහත් වන්නැයි අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අග්‍රාමාත්‍යවරයාගෙන් සහ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අවධාරණය කළේ, ඊට අදාළ හානියට පත් මුස්ලිම් පල්ලිය සහ සාප්පු හිමියන්ට රජය වන්දි ගෙවිය යුතු බවයි.

ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින් අමාත්‍යවරයා මෙම ඉල්ලීම කර තිබේ.

මෙම සිද්ධියට සම්බන්ධ පිරිස් පිලිබඳ පරීක්ෂණයක් පවත්වා ඊට සම්බන්ධ අය අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙසද පොලිස්පතිවරයාගෙන් ද අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඉල්ලීමක් කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

“ලංකා පැක් – 2018” ඇසුරුම් ප්‍රදර්ශනය ඇමති රිෂාඩ්ගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ

Mohamed Dilsad

කුමාර වෙල්ගම සහ චමල් රාජපක්ෂ නාම යෝජනා භාරනොදෙයි

Mohamed Dilsad

මහේෂ් සේනානායකගේ ප්‍රථම රැළිය අද

Mohamed Dilsad

Leave a Comment