ප්‍රමුඛ පුවත 1

කුමාර වෙල්ගම සහ චමල් රාජපක්ෂ නාම යෝජනා භාරනොදෙයි

(UTV | කොළඹ) – 2019 ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදීමට හිමිව තිබූ කාලය අද පෙරවරු 11.00 ට අවසන් විය.

ස්වාධීන අපේක්ෂයෙකු ලෙස මෙවර ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කර සිටි කුමාර වෙල්ගම මහතා සහ චමල් රාජපක්ෂ මහතා ජනපතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.

ජනපතිවරණය වෙනුවෙන් තරග කිරිම සඳහා අපේක්ෂකයන් 35 ක් නාමයෝජනා භාරදී ඇති බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

2019 අයවැයෙන් සියලු රාජ්‍ය සේවක වැටුප් ඉහළට

Mohamed Dilsad

පොලිස් වසම් කිහිපයක් හුදකලා බවින් මුදා හරී

Mohamed Dilsad

මරණ දණ්ඩනය පිලිබඳ අග්‍රාමාත්‍යවරයා තානාපතිවරුන් හමුවී කරුණු දක්වයි.

Mohamed Dilsad

Leave a Comment