Trending News

නව අමාත්‍ය මණ්ඩලයේ පළමු කැබිනට් රැස්වීම අද

(UTV| කොළඹ)  –  නව අමාත්‍ය මණ්ඩලයේ පළමු කැබිනට් රැස්වීම අද (27) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස්වීමට නියමිතය.

ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙනි.

මීට පෙර කැබිනට් මණ්ඩලය අමාත්‍යවරුන් 46 දෙනෙකුගෙන්  සමන්විත විය.

නමුත් අද රැස්වන කැබිනට් මණ්ඩලයට තවත් එක් අමාත්‍යවරයෙකු ද එක්ව තිබේ.

ඒ, වනජීවි හා තිරසර සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් රවීන්ද්‍ර සමරවීර මහතය.

මීට පෙර එම අමාත්‍ය ධුරයේ කටයුතු කළේ ගාමිණී ජයවික්‍රම පෙරේරායි.

නව අමාත්‍ය මණ්ඩල සංශෝධනයෙන් පසුව එක් එක් අමාත්‍යාංශයන්ට අදාළ විෂය පථයන් ද ඉදිරියේදී ගැසට් කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

Sri Lanka tourist arrivals decline 2.5 percent in May 2017

Mohamed Dilsad

எஸ்.எம் சந்திரசேன காவற்துறை நிதி மோசடி குற்றத்தடுப்பு பிரிவில் முன்னிலை

Mohamed Dilsad

2019ம் ஆண்டு சுற்றுலா செல்வதற்கான சிறந்த தீவாக, இலங்கை

Mohamed Dilsad

Leave a Comment