Trending News

නව අමාත්‍ය මණ්ඩලයේ පළමු කැබිනට් රැස්වීම අද

(UTV| කොළඹ)  –  (27) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස්වීමට නියමිතය.

ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙනි.

මීට පෙර කැබිනට් මණ්ඩලය අමාත්‍යවරුන් 46 දෙනෙකුගෙන්  සමන්විත විය.

නමුත් අද රැස්වන කැබිනට් මණ්ඩලයට තවත් එක් අමාත්‍යවරයෙකු ද එක්ව තිබේ.

ඒ, වනජීවි හා තිරසර සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් රවීන්ද්‍ර සමරවීර මහතය.

මීට පෙර එම අමාත්‍ය ධුරයේ කටයුතු කළේ ගාමිණී ජයවික්‍රම පෙරේරායි.

නව අමාත්‍ය මණ්ඩල සංශෝධනයෙන් පසුව එක් එක් අමාත්‍යාංශයන්ට අදාළ විෂය පථයන් ද ඉදිරියේදී ගැසට් කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්0න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

Macron aide Benalla in French probe for beating protester

Mohamed Dilsad

தமது கோரிக்கைகளுக்கு இணங்குகின்ற ஒருவருக்கே எதிர்வரும் ஜனாதிபதி தேர்தலில் ஆதரவு

Mohamed Dilsad

Sri Lankan and US Doctors pioneer first Robot-Assisted Surgery Onboard USNS Mercy

Mohamed Dilsad

Leave a Comment