ප්‍රමුඛ පුවත 1

කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

(UTV| කොළඹ) – කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වෙයි.

පන්නිපිටිය සහ මහරගම අතර දුම්රිය මාර්ගයේදී දුම්රියක් පීලි පැනීමකට ලක්ව තිබේ.

ඒ හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වෙබ් අඩවියකට එරෙහිව පැමිණිල්ලක්

Mohamed Dilsad

ඉකුත් ආණ්ඩුවේ කුරිරු පාලනයක් ගෙන ගිය පුද්ගලයන් නැවතත් කරලියට

Mohamed Dilsad

මධ්‍යම අධිවේගයේ පළමු අදියර මේ වසරේදී විවෘත කෙරේ .

Mohamed Dilsad

Leave a Comment