ප්‍රමුඛ පුවත 1

මැතිවරණ කොමිසමේ සභාපති විවේක ගැනීමට සුදානම්

(UTV| කොළඹ) – තමාට මාසයක හෝ විවේකයක් අවශ්‍ය බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ඒ පසුගිය පළාත් පාලන මැතිවරණය සඳහා බොහෝ කාලයක් කාර්යබහුලව රාජකාරිය කිරීම හේතුවෙන් බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පෙන්වා දෙයි.

රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේ, ඊයේ (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක කිහිපය ඇදිරි නීතිය දික් කෙරේ[RELEASE]

Mohamed Dilsad

පාසල් වල ආරක්‍ෂාව තහවුරු කිරීමට විශේෂ වැඩපිළිවෙලක්

Mohamed Dilsad

ප්‍රථම විදෙස් සංචාරයට යන ජනපතිගේ දූත පිරිස අඩු කරයි

Mohamed Dilsad

Leave a Comment