ක්‍රීඩා

අසේල ගුණරත්නට නිදහස් කුසලානය අහිමි වෙයි

(UTV| කොළඹ) – ඉදිරි නිදහස් කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකා සංචිතයට අසේල ගුණරත්න ඇතුළත් නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ඒ ඔහු පසුගියදා බංගලාදේශ තරඟාවලියට සහභාගී වීමට ගොස් සිටියදී උරහිස අබාධයකට ලක් වීම හේතුවෙනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සුප්‍රකට බොස්ටන් මැරතන් තරඟමාලාව අවලංගු කරයි

Mohamed Dilsad

ලංකා ප්‍රීමියර් ලීග් විස්සයි විස්ස මේ මස අවසානයේ

Mohamed Dilsad

ලොව මවිත කළ ඉන්දීය ක්‍රීඩිකාව

Mohamed Dilsad

Leave a Comment