ප්‍රමුඛ පුවත 1

සාපෙළ විභාගය සඳහා අයදුම්පත් භාර ගැනීමේ කාලය අනිද්දායින් අවසන්

(UTV| කොළඹ) – 2018 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් භාර ගැනීමේ කාලය අනිද්දා (23) දිනයෙන් අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව පාසල් අයදුම්කරුවන්ගේ අයදුම්පත් විදුහල්පතිවරු මගින් ද, පෞද්ගලික අයදුම්කරුවන්ගේ අයදුම්පත් අදාළ අයදුම්කරුවන් විසින්ද, පෙබරවාරි 23 දින හෝ ඊට පෙර විභාග දෙපාර්තමේන්තුව වෙත යොමු කළ යුතු බවත් එදිනට පසු යොමු කරන අයදුම්පත් කිසිඳු හේතුවක් මත බාර නොගන්නා බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලක්ෂ 53 කට අධික දුම්වැටි තොගයක් සමඟ හතරක් කටුනායකදී අත්අඩංගුවට

Mohamed Dilsad

මරණ දඬුවම වළක්වමින් කළ තහනම් නියෝගය දීර්ඝ කරයි

Mohamed Dilsad

කළුතර දිස්ත්‍රික්කයේ වෛද්‍යවරුන් පැය 24ක වර්ජනයක් අරඹයි

Mohamed Dilsad

Leave a Comment