ප්‍රමුඛ පුවත 1

කායවර්ධන ක්‍රීඩක ලූෂන් පුෂ්පරාජ්ට නව නිවසක්

(UTV| කොළඹ) – ජගත් කීර්තියට පත් ශ්‍රී ලාංකික කායවර්ධන ක්‍රීඩක ලූෂන් පුෂ්පරාජ මහතා වෙත නිවසක් ලබාදීම නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (21)  සිදු කෙරේ.

ලූෂන් පුෂ්පරාජ මහතා වෙත පිරිනැමීමට නියමිත නව නිවසේ වටිනාකම් රුපියල් මිලියන 4.5ක් පමණ වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

දිවයින පුරා වැසි තත්ත්වය තවදුරටත්

Mohamed Dilsad

අවුරුද්දට ගම් බිම් බලා යන්න විශේෂ බස් රථ සහ දුම්රිය සේවා අදත්

Mohamed Dilsad

ග්‍රාම ශක්ති නැගෙනහිර මෙහෙයුම් කමිටුව ජනපති ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

Leave a Comment