විදෙස්

මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා කිසිදු ඉඩක් නෑ.පිලිපීන ජනාධිපති කියයි

(උදයම්,පිලිපීනය) –   කිසිදු අවස්ථාවක මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා ඉඩ ලබා නොදෙන බව පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ දුටාට්‍රේ අවධාරණය කරයි.

මත්ද්‍රව්‍ය වැටලීම්වලදී ආරක්ෂක අංශවලින් සිදුකරන අක්‍රමිකතා සම්බන්ධයෙන්ද දැඩිව කටයුතු කරන බව ඔහු ප්‍රකාශ කර තිබේ.

පසුගිය වසරේදී මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුනු කොරියානු ජාතිකයෙකු පිලිපීනයේදී ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් පිලිපීන ජනාධීපතිවරයා මෙම ප්‍රකාශය කර ඇත.

මෙම කොරියානු ජාතිකයාගේ ඝාතනයට පිලිපීන පොලීසියේ සම්බන්ධතාවක් ඇති බවටද මීට පෙර අනාවරණ වුණි.

Related posts

ලෝක ප්‍රකට ටජ්මහල විවෘත කිරීම තවදුරටත් කල් දමයි

Mohamed Dilsad

මෙල්බර්න් නුවර සිකුරාදා සිට යළි විවෘත වේ

Mohamed Dilsad

ව්‍යාජ “ඕසෙම්පික්” ඖෂධය පිළිබඳව අනතුරු ඇඟවීමක්

Editor O

Leave a Comment