ප්‍රමුඛ පුවත 1

මුත්තු සිවලිංගම් නියෝජ්‍ය අමාත්‍ය ධුරයක්

(UTV| කොළඹ) – සුළු හා ප්‍රාථමික කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති මුත්තු සිවලිංගම්  පත් කරයි.

අද (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ ඔහු සිය ධූරයේ දිවුරුම් දුන් බව නිවේදනයක් නිකුත් කරමින් ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මොරටුව විශ්ව විද්‍යාලයේ හදිසි ගින්නක්

Mohamed Dilsad

ගෝඨාභයගේ නඩුව යලි අධිකරණයට

Mohamed Dilsad

රටේ සාමය සහජීවනය රකින අපේක්‍ෂකයෙකුට සහය – ඇමති රිෂාඩ් බදියුදීන්

Mohamed Dilsad

Leave a Comment