විදෙස්

ප්‍රංශයෙන් සිරියාවට අනතුරු ඇඟවීමක්

(UTV| කොළඹ) –  සිරියාවට පහර දෙන බවට ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රෝන් අනතුරු අඟවයි.

ඒ සිරියානු රජය එරට වැසියන්ට එරෙහිව රසායනික අවි පරිහරණය කරන බවට අනාවරණ වුවහොත් පමණි.

කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් මේ දක්වා නිෂ්චිත තොරතුරු වාර්තා වී නොමැති බව ප්‍රංශ ජනාධිපතිවරයා විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.

කැරලිකරුවන් ග්‍රහණයේ පවතින ඉඞ්ලිබ් නගරයේ පුපුරා ගිය රසායනික බෝම්බයකින් පුද්ගලයින් 9 දෙනෙකු ශ්වසන ආබාධවලට ලක් වුණේ මේ මස මුලදීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මුල් දින 100 තුළ අනිවාර්යයෙන් මුව ආවරණ පළඳින ලෙස බයිඩ්න්ගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

රුමේනියාවේ කොවිඩ් ප්‍රතිකාර රෝහලක හටගත් ගින්නකින් 10 ක් මරුට

Mohamed Dilsad

බොකෝ හරාම් සන්නද්ධ කණ්ඩායම් රඳවාගෙන සිටි සිවිල් වැසියන් නිදහස්

Mohamed Dilsad

Leave a Comment