ප්‍රමුඛ පුවත 1

ගල්කිස්ස ප්‍රදේශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර අත්අඩංගුවට

(UTV| කොළඹ) – මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අදාළව එවකට ගල්කිස්ස ප්‍රදේශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර මහතා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

මෙම සිද්ධියට අදාළව කරුණු වසන් කිරීම මොහුට විරුද්ධව ඇති චෝදනාවවේ.

ඊයේ (13) රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් මොහු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු අද (14) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා 2009 ජනවාරි 08 වන දින ගල්කිස්ස , අත්තිඩිය ප්‍රදේශයේදී වෙඩි ප්‍රහාරයකට ලක්වුණේ මෝටර් රථයකින් සිය කාර්යාලයට යමින් සිටයිදීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

බස් ගාස්තු අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු වෙයි

Mohamed Dilsad

බ්‍රිතාන්‍යයේ ප්‍රධාන පක්ෂ 2ම ලංකාව ගැන අදහස් දක්වයි [VIDEO]

Mohamed Dilsad

ගාලු පාරේ කොටසක් දින කිහිපයක් වැසේ

Mohamed Dilsad

Leave a Comment