විදෙස්

ඇමරිකාවේ වෙසෙන ඉන්දුනීසියනුවන්ට අනතුරු ඇගවීමක්

(උදයම්,ඉන්දුනීසියාව) – සිරියානු සංක්‍රමණිකයන් ඇතුළු මුස්ලිම් බහුතරයක් වෙසෙන රටවල් 7කින් පැමිණෙන සංක්‍රමණිකයන් නතර කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගනු ලැබූ තීරණයට ඉන්දුනීසියාවේ අප්‍රසාදය පල කර තිබේ.
ජනාධිපති ට්‍රම්ප්ගේ නියෝගය පිළිබඳ කම්පාවට පත්වන බව ඉන්දුනීසියානු විදේශ අමාත්‍යවරිය වන රෙට්නො මර්සුඩි ප්‍රකාශ කළාය.
ඇමරිකා එක්සත් ජනපදයේ වෙසෙන ඉන්දුනීසියානුවන්ට අවධානයෙන් පසුවන ලෙස ද ඇය ඉල්ලීමක් කර ඇත.
ඉන්දුනීසියාව ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තහනම් ලැයිස්තුවට ඇතුළත් නොවුවද ලොව විශාලතම මුස්ලිම් ජනගහනයක් වෙසෙන රාජ්‍ය වන්නේ ඉන්දුනීසියාවයි.

Related posts

ටොනේඩෝ තත්ත්වයකින් ඇමරිකාවේ18 දෙනෙකු මරුට(වීඩියෝ)

Mohamed Dilsad

උතුරු සහ දකුණු කොරියාව යළි යා වෙයි.

Mohamed Dilsad

නයිජීරියාවේ ප්‍රාන්ත කිහිපයක් යළිත් විවෘත කරයි

Mohamed Dilsad

Leave a Comment