Trending News

මැතිවරණයට අද සියලු පාසල් වසා දමයි

(UTV| කොළඹ) – පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ කටයුතු හේතුවෙන් දිවයිනේ සියලු පාසල් අද (09) වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

මිට අමතරව ගම්පහ පත්තල ගෙදර අධ්‍යාපන විද්‍යාපීඨය සහ පොලොන්නරුව පුලතිසි ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය අද වසා දමා තිබේ.

ඡන්ද පෙට්ටි සහ අනෙකුත් ලිපි ද්‍රව්‍ය නිකුත් කිරිමේ සහ භාරගැනිමේ රාජකාරි කටයුතු සඳහා යොදා ගන්නා පාසල් 19ක් සහ විද්‍යාපීඨ දෙකක් පසුගිය 07 වනදා සිට වසා දමා තිබිණි.

මෙම සියලු පාසල් සහ විද්‍යාපීඨ සදුදා විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

அளுத்கம – தர்கா நகரை சுற்றி விசேட சுற்றிவளைப்பு தேடுதல் நடவடிக்கைகள் முன்னெடுப்பு

Mohamed Dilsad

ලංකාවේ අය මාලිමාවට රැවටුනාට : ජාත්‍යන්තරය රැවටිය නොහැකි බව ජිනීවාහිදී තහවුරු වෙලා – ශානක්‍යන් රාසමානික්කම්

Editor O

இந்திய விமானப்படை வீரரை மீட்பது தொடர்பில் விசேட கலந்துரையாடல்.

Mohamed Dilsad

Leave a Comment