ප්‍රමුඛ පුවත 1

මෙවර මැතිවරණයට දේශීය,විදේශීය නිරීක්ෂකයින් 7000ක්

(UTV| කොළඹ) – පළාත් පාලන මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා මෙවරද දේශීය සහ විදේශීය නිරීක්ෂකයෝ එක්ව සිටිති.

පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ දිවයින පුරා මැතිවරණය නිරීක්ෂණ කටයුතු සඳහා නිරීක්ෂකයින් 7000 ක් පමණ යොදවා ඇති බවයි.

මේ අතර, මැතිවරණය නිරික්ෂණය කිරිමට මෙරටට පැමිණි විදේශීය නිරික්ෂකයින් 10 දෙනෙකු ඊයේ (08) දිස්ත්‍රික්ක කිහිපයක් වෙත පිටත්ව ගොස් ඇත.

මැතිවරණ කොමිෂන් සභාවේ ආරධනයකට අනුව මෙලෙස දිවයිනට පැමිණ ඇත්තේ ඉන්දීයාව,මාලදිවයින,දකුණු කොරියාව සහ ඉන්දුනිසියාව යන රටවල් නියෝජනය කරන නිරීක්ෂකයින් පිරිසකි.ඔවුන් අනිද්දා මැතිවරණය සම්බන්ධයෙන් සකස් කළ වාර්තාව මැතිවරණ කොමිෂන් සභාව වෙත ලබා දිමට නියමිතව තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මලයාසියානු අග්‍රාමාත්‍යවරයා අද ජනාධිපතිවරයා හමුවීමට සුදානම්

Mohamed Dilsad

නිශාන්ත උළුගේතැන්න නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයට.

Mohamed Dilsad

ඩොලරය තවත් නගී

Mohamed Dilsad

Leave a Comment