Trending News

මැතිවරණයට අද සියලු පාසල් වසා දමයි

(UTV| කොළඹ) – පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ කටයුතු හේතුවෙන් දිවයිනේ සියලු පාසල් අද (09) වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

මිට අමතරව ගම්පහ පත්තල ගෙදර අධ්‍යාපන විද්‍යාපීඨය සහ පොලොන්නරුව පුලතිසි ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය අද වසා දමා තිබේ.

ඡන්ද පෙට්ටි සහ අනෙකුත් ලිපි ද්‍රව්‍ය නිකුත් කිරිමේ සහ භාරගැනිමේ රාජකාරි කටයුතු සඳහා යොදා ගන්නා පාසල් 19ක් සහ විද්‍යාපීඨ දෙකක් පසුගිය 07 වනදා සිට වසා දමා තිබිණි.

මෙම සියලු පාසල් සහ විද්‍යාපීඨ සදුදා විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

அங்குணகொலபெலஸ்ஸ சிறைச்சாலை கைதிகள் வேறு சிறைச்சாலைகளிற்கு இடம்மாற்றம்

Mohamed Dilsad

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වූ නඩුවක් කැඳවීමට දින නියම කරයි.

Editor O

பெண்களுக்கு பாலுணர்வை அதிகரிக்கக் கூடிய மருந்து பாதிப்பா? இல்லையா?

Mohamed Dilsad

Leave a Comment