ප්‍රමුඛ පුවත 1

පාලන මැතිවරණය වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක්

(UTV| කොළඹ) – 2018 පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවගේ ගමන් පහසුව උදෙසා අද (07) පස්වරු 4.00 සිට විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇතැයි ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ධාවන) පී.එච්.ආර්.ටී. චන්ද්‍රසිරි මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.

එමෙන් ම මෙම විශේෂ බස් රථ සේවාව සඳහා 09දා උපරිම බස් ප්‍රමාණයක් යෙදවීමට කටයුතු කරන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
ගම්බිම් බලා ගොස් නැවත කොළඹට පැමිණෙන ජනතාව වෙනුවෙන් ද 11 සහ 12යන දෙදින දිවයිනේ විවිධ ප්‍රදේශ වෙතින් විශේෂ බස් රථ යොදවා ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

රත්ගම ව්‍යාපාරිකයින්ගේ ඝාතනයට සම්බන්ධය සැකරුවන් 17 දෙනා යලි රිමාන්ඩ්

Mohamed Dilsad

වයඹ සරසවියේ පහරදීමට සම්බන්ධ 13ක් අත්අඩංගුවේ

Mohamed Dilsad

කසල තේ සමඟ සැකකරුවන් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment