Trending News

උදයංග වීරතුංග පිළිබඳ විමර්ශනයට නිලධාරි කණ්ඩායමක් අබුඩාබි බලා පිටත් වෙයි

(UTV| කොළඹ) – අත් අඩංගුවට ගෙන සිටින හිටපු තානාපතිවරයකු වූ උදයංග වීරතුංග පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු සඳහා නිලධාරීන් කණ්ඩයමක් අද (7) අබුඩාබි බලා පිටත්ව යෑමට නියමිත බව නීතිය හා සාමය පිලිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.

අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් යොමු කරමින් මේ බව පවසා තිබේ.

මෙම කණ්ඩායමට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය, නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්,ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්,අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් අතුළත්  බවද පොලීසිය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වාහන ආනයන ගැසට්පත්‍රයේ කරුණු ප්‍රශ්නගත බව වාහන ආනයනකරුවෝ පවසති.

Editor O

New “G.I. Joe” film to include Chuckles

Mohamed Dilsad

122 MPs’ Petition against Premiership taken before Appeal Court on Friday

Mohamed Dilsad

Leave a Comment