ප්‍රමුඛ පුවත 1

ඒ.එල්.එම්. නසීර් මහතා එජාප මන්ත්‍රී ධුරයේ වැඩ බාර

(UTV| කොළඹ) – ඒ.එල්.එම්. නසීර් මහතා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ වැඩ බාර ගෙන තිබේ.

එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තුවෙන් තේරී පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එච්.එම්. සල්මාන් මහතා සිය මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව හිස් වූ තනතුර සඳහා  ඒ.එල්.එම්. නසීර් මහතා පත් කෙරුණි.
පසුගිය දා පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එච්.එම්. සල්මාන් මහතා සිය මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත බාර දී තිබුණි.
ඒ අනුව මෙම පත් කිරීම සිදු කර ඇති බව වාර්තා වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මුහුදු රළ ඉහළ යා හැකි බවට අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

පුරවැසියන්ට එකසේ නිතිය ක්‍රියාත්මක කල හැකි පාලනයක් – අනුර [VIDEO]

Mohamed Dilsad

දේශපාලන පක්ෂ ලේකම්වරුන්ට විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment