ප්‍රමුඛ පුවත 1

අදත් ප්‍රදේශ රැසකට වැසි

(උදයම්,කොළඹ)  –  අද දිනයේදීත් දිවයිනේ බොහෝ පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඇතැම් ස්ථානවල මිලිමීටර් 100 ට වඩා තද වැසි ද ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇතිවීමේ හැකියාවක් පවති.

මේ අතර ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී මුහුදු ප්‍රදේශවල සුළං වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර් 70 ත් 80 ත් දක්වා ඉහළ යාමේ අවධානමක් ද පවතින බැවින් එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රලුවීමේ හැකියාවක් පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Related posts

පොලිස් නිළධාරීන්ට කෝටි 235 කට අධික ත්‍යාග මුදලක් පිරිනමයි

Mohamed Dilsad

රට නව දිශානතියක් කරා යා යුතුයි – හරීන් [VIDEO]

Mohamed Dilsad

අද හෙට සහ අනිද්දා ගැන ඇමෙරිකාව අනතුරු අඟවයි

Mohamed Dilsad

Leave a Comment