ප්‍රමුඛ පුවත 1

ජපාන අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ නියෝජිත ජනපති හමුවෙයි

(UTV| කොළඹ) – ජපාන අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ නියෝජිතවරයා ඊයේ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවී තිබේ.

70 වන නිදහස් දින සැමරුම් උත්සවයට සහභාගීවීමට දිවයිනට පැමිණීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ නියෝජිත, එරට ඉදිකිරීම් කටයුතු අමාත්‍ය, ජපාන ශ්‍රී ලංකා මිත්‍රත්ව පාර්ලිමේන්තු කණ්ඩායමේ සභාපති Wataru Tokeshita මහතා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමා හමු වී ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම දීර්ඝ කෙරේ

Mohamed Dilsad

නීති විරෝධී ලෙස මසුන් ඇල්ලු පුද්ගලයින් 09 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

ජනපති සමඟ වැඩකළ හැකි මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට [VIDEO]

Mohamed Dilsad

Leave a Comment