ප්‍රමුඛ පුවත 1

ජපාන අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ නියෝජිත ජනපති හමුවෙයි

(UTV| කොළඹ) – ජපාන අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ නියෝජිතවරයා ඊයේ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවී තිබේ.

70 වන නිදහස් දින සැමරුම් උත්සවයට සහභාගීවීමට දිවයිනට පැමිණීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ නියෝජිත, එරට ඉදිකිරීම් කටයුතු අමාත්‍ය, ජපාන ශ්‍රී ලංකා මිත්‍රත්ව පාර්ලිමේන්තු කණ්ඩායමේ සභාපති Wataru Tokeshita මහතා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමා හමු වී ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අයවැයට අදහස් හා යෝජනා භාර ගැනිම අදින් අවසන්..

Mohamed Dilsad

විදුහල්පතිනියට පහර දුන් ගුරුවරයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ලෝක තෙත් බිම් සැමරුම 2018 ජනපති ප‍්‍රධානත්වයෙන්

Mohamed Dilsad

Leave a Comment