විදෙස්

කුඩා න්‍යෂ්ටික බෝම්බ නිපදවීම කෙරෙහි අවධානය

(UTV| කොළඹ) – කුඩා ප්‍රමාණයේ න්‍යෂ්ටික බෝම්බ නිපදවීම පිළිබඳව ඇමරිකාවේ අවදානය යොමු වී ඇති බව වාර්තාවේ.

ඒ රුසියානු තර්ජනයට මුහුණදීම සඳහාය.

විදෙස් වාර්තා සඳහන් කළේ මෙම වැඩපිළිවෙල ඇමරිකානු පෙන්ටගනයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුළත් කර ඇති බවයි.

ඇමරිකාවේ වත්මන් න්‍යෂ්ටික බෝම්බ ප්‍රමාණයෙන් විශාලවීම නිසා ඒවා ප්‍රායෝගික වශයෙන් භාවිත කිරීම අපහසු වී ඇත.

දැන් ඇමරිකාව නිපදවීමට සැලසුම් කර ඇත්තේ කිලෝ ටොන් 20ට අඩු ප්‍රබලත්වයකින් යුත් න්‍යෂ්ටික අවි ආයුධය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

බෙල්ජියමේ වෙඩි තැබීමක්.තිදෙනෙකු මරුට

Mohamed Dilsad

ඔස්ට්‍රේලියාවේ කැන්බරා අග නගරය තවත් සති 04 කට ලොක්ඩවුන්

Mohamed Dilsad

දැවුණු ඔස්ට්‍රේලියාවට වැසි ඇදහැලේ

Mohamed Dilsad

Leave a Comment