ප්‍රමුඛ පුවත 1

රටට අවශ්‍ය වන්නේ පක්ෂවලට බෙදුණු මතවාදී දේශපාලනයක් නොවේ – ජනපති

(UTV| පොළොන්නරුව) – එහිදී ද ජනතාව අමතමින් ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ තමාට අවශ්‍ය වන්නේ පක්ෂවලට බෙදුණු මතවාදී දේශපාලනයක් නොව, සියලූ දෙනා අපක්ෂපාතීව එක්ව රටට අවශ්‍ය සේවාව ඉටුකිරීම බවයි. එම වැඩපිළිවෙළ මෙවර මැතිවරණයෙන් පසුව සියලූ දෙනා ඒකරාශී කරගනිමින් ඉදිරියට කි‍්‍රයාත්මක කරන බව ජනාධිපතිතුමා පැවසීය.

මෙවර පළාත් පාලන මැතිවරණයයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පොළොන්නරුව, ලංකාපුර ප‍්‍රාදේශීය සභාවට තරගකරන අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් මෙම ජනහමු සංවිධානය කර තිබුණි.

උතුරු මැද පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර චන්ද්‍රසිරි සූරියආරච්චි, සම්පත් ශී‍්‍ර නිලන්ත, ලංකාපුර ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති බන්දුල සුරවීර යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙම ජනහමුවලට එක්ව සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

එජාප දේශපාලන මණ්ඩලය යළි රැස්වේ

Mohamed Dilsad

රන්ජන් අද රජයේ රස පරීක්ෂක හමුවට

Mohamed Dilsad

වසර 38 කට පසු විදේශ ගුවන් යානා සැපයීම් ගාස්තු සංශෝධනය කෙරේ

Mohamed Dilsad

Leave a Comment