ප්‍රමුඛ පුවත 1

අදත් මාර්ග රැසක වාහන තදබදයක්

(UTV| කොළඹ) – කොළඹ අවට අදත් මාර්ග රැසක දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බව වාර්තාවේ.ඒ ජාතික නිදහස් දින සැමරුම් උළෙලේ පෙරහුරු කටයුතු හේතුවෙනි.

කොම්පඤ්ඤවීදිය, කොල්ලූපිටිය ඇතුළු කොළඹට ඇතුළු වන මාර්ග රැසක දැඩි රථ වාහන තදබදයක් ඇති බව පොලීසිය සඳහන් කළේය.

ඊයේ (02) සිට ලබන 3 වනදා දක්වා ගාලූ මුවදොර වටරවුමේ සිට පරණ පාර්ලිමේන්තු වටරවුම අතර කොටස පෙරවරු හතේ සිට මධ්‍යහ්න 12 තෙක් වසා තැබෙනු ඇති බව ද පොලීසිය පැවසීය.

ඒ අනුව විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

එකම පවුලේ පස් දෙනෙකුට මරණ දඬුවම

Mohamed Dilsad

සාපෙළ විභාගය සඳහා අයදුම්පත් භාර ගැනීමේ කාලය අනිද්දායින් අවසන්

Mohamed Dilsad

රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment