Trending News

ජල සම්පාදන සේවකයින් වර්ජනයේ

(UTV| කොළඹ) -ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සේවකයින් අද (02) පැය 04 ක වර්ජනයක නිරත වේ.ඒ  සිය වැටුප් ගැටලූවලට අවශ්‍ය විසදුම් ලබා දෙන ලෙස ඉල්ලමිනි.

ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කලේ දැනට පවත්නා මුල්‍ය තත්ත්වය අනුව ලබාදිය හැකි සාධාරණ වැටුප් වැඩිවීමක් ලබා දිමට කළමනාකාරිත්වය වෘත්තිය සමිති සමග සාකච්ජා කල බවය.

ඔවුන්ගේ අදහස් හා ඉල්ලීම් පිළිබඳ නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍යවරයා සමග වැඩිදුරටත් සාකච්ජා කිරිමට එහිදී තීරණය වු බවයි අදාල නිවේදනයේ දැක්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

Australia fires: Hundreds evacuated from coastal blaze

Mohamed Dilsad

T20 World Cup in Australia will probably be my last international tour: Faf Du Plessis

Mohamed Dilsad

‘முஸ்லிம் சமூகத்தைப் பாதிக்கும் எந்தவொரு தீர்வுக்கும் ஒருபோதும் இடமளியோம்’

Mohamed Dilsad

Leave a Comment