විදෙස්

කාබුල් මිලිටරි ඇකඩමියේ පිපිරීම් සහ වෙඩි හඬවල්

(UTV|කොළඹ) – ඇෆ්ගන් අගනුවර වන කාබුල්හි මිලිටරි ඇකඩමියක් තුල දරුණු වෙඩි ප්රහාර හා පිපිරීම් සිදුවී තිබේ.

අද (29) වන විට ආරක්ෂක මාෂල් ෆායිම් ජාතික ආරක්ෂක විශ්ව විද්යාලයට මෙම ප්‍රහාරය එල්ල විය.

මෙම ප්‍රහාරය ආරම්භ වූයේ අද උදෑසන 5 ට පමණය.

100 දෙනෙකුට මරු කැඳවමින් කාබුල් නගරයට එල්ල වූ ප්‍රහාරය සිදුවී දින කිහිපයකට පසුව මෙම පරහාරය එල්ල වීම විශේෂත්වයකි.

ඉස්ලාමීය රාජ්යය සහ තලිබාන් නගරය ඉලක්ක කර ගෙන මෑතකදී ප්‍රහාර එල්ල වෙමින් තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

පොප් ගායිකා කොකෝ ලී අභාවප‍්‍රාප්ත වෙයි

Mohamed Dilsad

දකුණු ඉන්දියාවට භූ කම්පනයකින් බලපෑම්

Mohamed Dilsad

කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම වසා දමයි

Mohamed Dilsad

Leave a Comment