Trending News

ජනපති අද හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවයි

(UTV|කොළඹ) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (29) හදිසි පක්ෂ නායක රැස්වීමක් කැදවා තිබේ.

ඒ බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහාය.

අද පෙරවරු 9 ට මෙම පක්ෂ නායක හමුව ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිත බව වාර්තාවේ.

බැඳුම්කර වාර්තාව ප්‍රකාශයට පත්වීමත් සමඟ එහි අන්තර්ගතය පිළිබඳව විවිධ පාර්ශව විසින් මත පළ කරයි.

විශේෂයෙන් එම වාර්තාවේ පිටු සංඛ්‍යාව අඩු වී ඇතැයි ගැටළුවක් පවතී.

උද්ගතව ඇති මෙම කරුණු පිළිබඳව ජනාධිපතිවරයා අද පැවැත්වෙන පක්ෂ නායක හමුවේදී කරුණු පැහැදිලි කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

உயிர்த்த ஞாயிறு தாக்குதல் – பாராளுமன்ற தெரிவுக்குழுவின் இறுதி அறிக்கை

Mohamed Dilsad

පරීපූරක වෛද්‍ය වෘත්තීකයෝ 06 වෙනිදා සංකේත වැඩ වර්ජනයක

Editor O

පිරිවෙන් අධ්‍යාපනය සඳහා ඩිජිටල් තාක්ෂණය

Editor O

Leave a Comment