Trending News

ජනපති අද හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවයි

(UTV|කොළඹ) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (29) හදිසි පක්ෂ නායක රැස්වීමක් කැදවා තිබේ.

ඒ බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහාය.

අද පෙරවරු 9 ට මෙම පක්ෂ නායක හමුව ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිත බව වාර්තාවේ.

බැඳුම්කර වාර්තාව ප්‍රකාශයට පත්වීමත් සමඟ එහි අන්තර්ගතය පිළිබඳව විවිධ පාර්ශව විසින් මත පළ කරයි.

විශේෂයෙන් එම වාර්තාවේ පිටු සංඛ්‍යාව අඩු වී ඇතැයි ගැටළුවක් පවතී.

උද්ගතව ඇති මෙම කරුණු පිළිබඳව ජනාධිපතිවරයා අද පැවැත්වෙන පක්ෂ නායක හමුවේදී කරුණු පැහැදිලි කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

වැඩබලන අමාත්‍යවරු සිව්දෙනෙකු පත් කරයි

Editor O

Individual arrested for possessing Kerala cannabis

Mohamed Dilsad

நாளை(15) முதல் விசேட போக்குவரத்து ஒழுங்கு

Mohamed Dilsad

Leave a Comment