ප්‍රමුඛ පුවත 1

ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් ජාතික ධජය 1 දා සිට 7 දා දක්වා ඔසවා තබන්න

(UTV|කොළඹ)  – 70 වැනි ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන්  ලබන පෙබරවාරී 1 වැනි දා සිට 7 වැනිදා දක්වා සෑම කාර්යාලයකම, නිවසක ම , සියලුම ව්‍යාපාරික ස්ථානවල ජාතික ධජය ඔසවන ලෙස ද ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සියලු දෙනාගෙන් ඉල්ලා සිටි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (26) පැවැති මාධ්‍ය හමුවේදී ඒ මහතා මෙම ඉල්ලීම සිදු කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මැදිහත්වීමෙන් කින්නියාවේ ඩෙංගු මර්ධනයට පියවර

Mohamed Dilsad

වෛද්‍ය අනුරුද්ධ පාදෙණියට එරෙහි නඩුවේ සාක්ෂි විභාගයට දින නියම කෙරේ

Mohamed Dilsad

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රීලනිප අතර සාකච්ඡාව කල් යයි.

Mohamed Dilsad

Leave a Comment