විදෙස්

දකුණු කොරියාවේ ගොඩනැගිල්ලක ගින්නකින් 41 දෙනෙකු මරුට(ඡායාරූප)

(UTV|දකුණු කොරියාව) – දකුණු කොරියාවේ  මිර්යාන්හි රෝහලකදී ගින්නකින් පුද්ගලයින් 41 දෙනෙකු මියගොස් තවත් 10 දෙනෙක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.

ගිනිකොන ප්‍රදේශයේ සීජොන්ග් රෝහලේ ගොඩනැගිල්ලක මෙම ගින්න හටගෙන තිබේ.

ගින්න හට ගන්න අවස්ථාවේ රෝහලේ ගොඩනැගිල්ල තුළ රෝගීන් 200 දෙනෙකු පමණ සිටි බව වාර්තාවේ.

මෙහිදී වැඩි පිරිසක් මියගොස් ඇත්තේ විෂ වායු ආග්‍රාහනය කිරීම නිසාවෙනි.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/01/SOUTH-KOREA-FIRE-IN-BULDING-02-UTV-NEWS.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/01/SOUTH-KOREA-FIRE-IN-BULDING-03-UTV-NEWS.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/01/SOUTH-KOREA-FIRE-IN-BULDING-04-UTV-NEWS.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

සුචී නිදහස් කරන්නැයි ඉල්ලා මානව හිමිකම් මණ්ඩලය යෝජනාවක් සම්මත කරයි

Mohamed Dilsad

මියන්මාර මහ මැතිවරණයේ ජය අවුන්සාන් සුඛීට ලැබෙන ලකුණු

Mohamed Dilsad

තමිල්නාඩුව සති 2 කට සම්පූර්ණයෙන් වසා දැමීමට තීරණයක්

Mohamed Dilsad

Leave a Comment