විදෙස්

දකුණු කොරියාවේ ගොඩනැගිල්ලක ගින්නකින් 41 දෙනෙකු මරුට(ඡායාරූප)

(UTV|දකුණු කොරියාව) – දකුණු කොරියාවේ  මිර්යාන්හි රෝහලකදී ගින්නකින් පුද්ගලයින් 41 දෙනෙකු මියගොස් තවත් 10 දෙනෙක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.

ගිනිකොන ප්‍රදේශයේ සීජොන්ග් රෝහලේ ගොඩනැගිල්ලක මෙම ගින්න හටගෙන තිබේ.

ගින්න හට ගන්න අවස්ථාවේ රෝහලේ ගොඩනැගිල්ල තුළ රෝගීන් 200 දෙනෙකු පමණ සිටි බව වාර්තාවේ.

මෙහිදී වැඩි පිරිසක් මියගොස් ඇත්තේ විෂ වායු ආග්‍රාහනය කිරීම නිසාවෙනි.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/01/SOUTH-KOREA-FIRE-IN-BULDING-02-UTV-NEWS.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/01/SOUTH-KOREA-FIRE-IN-BULDING-03-UTV-NEWS.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/01/SOUTH-KOREA-FIRE-IN-BULDING-04-UTV-NEWS.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කොරෝනාවෙන් මියගිය සංඛ්‍යාව ඉහළට

Mohamed Dilsad

බ්‍රසීල ජනපති හට දෙවැනි වරටත් කොරෝනා

Mohamed Dilsad

ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම ස්ථිරව අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment