ප්‍රමුඛ පුවත 1

ඒකාබද්ධ විපක්ෂයේ රැළිය අද

(උදයම්,කොළඹ ) – ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරන ජන රැළිය අද (27) පැවැත්වේ.

දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා පැවසුවේ අද පස්වරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නුගේගොඩදී එම රැළිය පැවැත්වෙන බවය.

මේ අතර එස්.බී නාවින්න අමාත්‍යවරයා පවසන්නේ ආණ්ඩු පක්ෂයේ කිසිවෙකු නුගේගොඩ අද පැවැත්වෙන රැළියට සහභාගී නොවන බවයි.

මෙම රැළිය සඳහා සෑම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙකුම සහභාගී විය යුතු බව කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා කියා සීටීයි.

Related posts

අසත්‍ය ප්‍රකාශ පලකල පුවත්පතකට එරෙහි නඩු [VIDEO]

Mohamed Dilsad

අල්ලස් කොමිසමට ඒකාබද්ධ විපක්ෂයෙන් පැමිණිල්ලක්

Mohamed Dilsad

පුද්ගලයින් කණ්ඩායමකට එරෙහිව කිසි විට නීතිය ක්‍රියාත්මක නොකරන බව අධිකරණ ඇමතිනිය කියයි

Mohamed Dilsad

Leave a Comment