Trending News

ගම ශක්තිමත් කරන්න මෙවර පළාත් පාලන මැතිවරණ පාවිච්චි කරන්න -ඇමති රිෂාර්ඩ් කියයි

(UTV|) –  මුස්ලිම් ප්‍රජාවගේ එකමුතු බව පෙන්වීමට අවස්ථාවක් ලෙස මෙවර පළාත් පාලන මැතිවරණ පාවිච්චි කිරීම සඳහා යොදා ගන්නා ලෙස සමස්ත ලංකා පොදු ජන කොන්ග්‍රසයේ සභාපති සහ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

කාත්තන්කුඩි නගර සභාවේ ඊයේ පැවති සමස්ත ලංකා පොදු ජන කොන්ග්‍රසයෙන් තරග කරන අපේක්ෂකයින්ට සහයෝගය දැක්වීම සඳහා පැවති ජන රැළියේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/01/MINISTER-RISHARD-@-KATHANKUDI-UTV-NEWS.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/01/MINISTER-RISHARD-@-KATHANKUDI-02-UTV-NEWS.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/01/MINISTER-RISHARD-@-KATHANKUDI-03-UTV-NEWS.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

UNP Convention to ratify Sajith’s candidacy today

Mohamed Dilsad

Commodore D.K.P. Dassanayake Makes A Request From Court

Mohamed Dilsad

நாளாந்தம் 500-600 டெங்கு நோயாளர்கள் பதிவு

Mohamed Dilsad

Leave a Comment