විදෙස්

ජනාධිපති අදමා බැරෝ යළිත් සිය රටට

(උදයම්,ගැම්බියාව)  – ගැම්බියාවේ නව ජනාධිපතිවරයා යළි සියරටට පැමිණෙයි.
ජනපතිවරණයෙන් පරාජයට පත්වී තවදුරටත් බලයේ රැදී සිටීමට හිටපු ජනපති යහියා ජමේ දැරූ උත්සාහය අසාර්ථක වීමෙන් පසු ජනාධිපති අදමා බැරෝ ඊයේ යළි සියරටට පැමිණියේය.
ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා වූ නව ජනාධිපති අදමා බැරෝ සෙනගාලය සහ නයිජීරියානු හමුදාවල ආරක්ෂාව මධ්‍යයේ ගැම්බියාවේ බැන්ජුල් අගනුවරට ළගා විය.
වසර 22 ක් ගැම්බියාව පාලනය කළ යහියා ජමේ රටින් නික්මයාමේදී භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 11 ක් රැගෙන ගොස් ඇති බවටද  චෝදනා එල්ල වුණි.

Related posts

ග්‍රීසියට භූ කම්පන තත්ත්වයක්

Mohamed Dilsad

එම් කරුණානිධි අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

සුපිරි ඉන්දීය නළු අමිතාබ් බච්චන්ටත් කොරෝනා වැළදෙයි

Mohamed Dilsad

Leave a Comment