ප්‍රමුඛ පුවත 1

ඉරක්කාමම් ජනතාව ඇමතු ඇමති රිෂාඩ් බදියුදීන්

(UTV|අම්පාර)  – පාළාත් පාලන මැතිවරණයට අම්පාර දිස්ත්‍රික්කයෙන් සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ මොණරා ලකුණින් ඉදිරිපත්වන  අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීමේ රැස්වීමක් ඊයේ(19) ඉරක්කාමම් ප්‍රදේශයේදී පැවැත්වුණි.

ඊට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ මෙරට ජනතාව වෙනුවෙන් නිවාස ඉදිකිරීමට ගෙන යන වැඩලිපිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/01/MINISTER-RISHARD-@-IRAKKAMAM-UTV-NEWS.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/01/MINISTER-RISHARD-@-IRAKKAMAM-01-UTV-NEWS.jpg”]

Related posts

නාවික හමුදාව සමුද්‍රීය ආරක්ෂක රාජකාරී මගින් සේවා ගමන් වාර 10000 ඉක්මවයි

Mohamed Dilsad

19 වසරකට පෙර සිදුවූ අපරාධයකට සම්බන්ධ ශ්‍රී ලාංකිකයින්

Mohamed Dilsad

දෙපානම මංසන්ධිය අසළ වෙඩි වැදුණු මළ සිරුරක්..

Mohamed Dilsad

Leave a Comment