ප්‍රමුඛ පුවත 1

මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 73ක් – පොලිසිය

(UTV|කොළඹ) – ගෙවුණු පැය 24ක කාලය තුළ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 02ක් වාර්තා වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් පුද්ගලයින් 03ක් අත්අඩංගුවට ගෙන ඇති අතර එම කාලසීමාව තුළ දීම මැතිවරණ පැමැණි 07ක් වාර්තා වී තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

ඒ අනුව පසුගිය දෙසැම්බර් 09දා සිට මේ දක්වා මැතිවරණ නීති උල්ලංඝණය කිරීම්73ක් වාර්තාවී ඇති අතර පුද්ගලයින් 148දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. එම සැකකරුවන් අතර ඡන්ද අපේක්ෂකයින් 12දෙනෙකු ද වෙති.

එමෙන් ම පසුගිය දෙසැම්බර් 09දා සිට මේ දක්වා මැතිවරණ පැමිණි 168ක් ලැබී ඇති අතර එම පැමිණිලිවලට අදාළව පුද්ගලයින් 49ක් අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරුවන් අතර සිටින අපේක්ෂකයින් ගණන 09ක් බව පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස වැඩ ආරම්භ කරයි

Mohamed Dilsad

ප්‍රගීත් එක්නැලිගොඩ සිද්ධියට සම්බන්ධ බුද්ධි නිලධාරීන්ට නඩු පැවරේ

Mohamed Dilsad

විදේශිකයින්ට ලංකාවේ ඉඩම් විකුණන සිතියම ඇන්දේ රාජපක්ෂ පාලන සමයේ දී – ඇමති සාගල කියයි

Mohamed Dilsad

Leave a Comment