ප්‍රමුඛ පුවත 1

ආයුර්වේද පනත සංශෝධනය වෙයිද?

(උදයම්,කොළඹ)  – ආයුර්වේද පනත සංශෝධනය කිරීම අපේක්ෂා කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න  මහතා පවසයි.

අද(26) පාර්ලිමේන්තුවේදී බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා නැගූ පැනයකට ප්‍රතිචාර දක්වමින් රාජිත සේනාරත්න අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

Related posts

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා අද අනුරාධපුරයේ දී

Mohamed Dilsad

පසුගිය වසර දහයේදී ශ්‍රී ලංකාවේ රිය අනතුරුවලින් මිය ගිය සංඛ්‍යාව 27,161ක්

Mohamed Dilsad

පැය 9ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment