Trending News

නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප විමට එරෙහි පෙත්සම විභාගයට ගැනීමේ තීරණය අද

(UTV|කොළඹ) – පොදු ජන පෙරමුණ ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප විමට එරෙහි පෙත්සම විභාගයට ගන්නේ ද නැද්ද යන්න පිළිබද තීරණය අද ප්‍රකාශයට පත් කිරිමට නියමිතව තිබේ.
ඒ මහරගම නගර සභාව සහ තිරප්පනේ ප්‍රදේශිය සභාව සඳහා ප්‍රතික්ෂේපවූ  නාමයෝජනා සඳහාය.
ඒ පිළිබඳ  අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්, බුවනෙක අලුවිහාරේ, සහ නලීන් පෙරේරා යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල  හමුවේ පෙත්සම සලකා බැලිණ.
පෙත්සම්කාර පාර්ශවයේ සහ වගඋත්තරකාර පාර්ශවයේ කරුණු දැක්වීම ඊයේ (18) දිනයේ අවසන් කෙරිණ.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

යුනෙස්කෝව ලෝක මතක ලේඛනයට එක්වූ ත්‍රෛභාෂා සෙල්ලිපිය සහ පානදුරාවාද ලේඛන

Editor O

“Rs. 9,000 million to provide dry ration to drought affected people” – President

Mohamed Dilsad

දේශ​ප්‍රේමී ජනතා ව්‍යාපාරය, රට විනාස කළ විදිය දැන ගන්න බටලන්ද කොමිෂන් සභා වාර්තාව කියවන්න – හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ

Editor O

Leave a Comment