විදෙස්

කොකේන් ප්‍රවාහනය කෙරෙන අළුත්ම ක්‍රමය (විඩියෝ)

(UTV -ස්පාඤ්ඤය) – කොකේන් ප්‍රවාහනය කෙරෙන නවතම ක්‍රමය ස්පාඤ්ඤය පොලිසිය සොයා ගනී.ඒ අන්නාසි ගෙඩිය තුළ කොකේන් බහා ප්‍රවාහනය කිරීමයි.මෙලෙස ප්‍රවාහනය කෙරුණු කොකේන් කිලෝග්‍රෑම් 754ක් පෘතුගාලයෙන් සහ ස්පාඤ්ඤයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

රිෂාබ් පාන්ට්ගේ රිය අනතුරේ දර්ශන මාධ්‍ය වෙත නිකුත් වෙයි (VIDEO)

Mohamed Dilsad

තායිලන්තයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකින් 15 ක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

ලොවපුරා කොරෝනා ආසාදිතයින් ගණන මිලියනය ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment