විදෙස්

ඉන්දීය ධීවර යාත්‍රා වහාම ගෙන්වා ගන්නැයි අධිකරණ නියෝගයක්

(උදයම්, ඉන්දියාව) – ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංගණය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගනු ලැබූ ඉන්දීය ධීවර යාත්‍රා වහාම ගෙන්වා ගන්නා ලෙස මදුරෙයි මහාධිකරණය එරට විදේශ කටයුතු අමාත්‍යාංශයට නියෝග කර තිබේ.

ඒ අනුව මාස දෙකක් ඇතුළත එම ධීවර බෝට්ටු යළි ඉන්දියාව වෙත ගෙන්වා ගැනීමට පියවර ගන්නා ලෙස එම නියෝගයෙන් දැනුම් දී ඇත.

දැනට ඉන්දීය ධීවර යාත්‍රා 120 ක් පමණ මෙරට වෙරළාක්ෂක නිලධාරින් භාරයේ පවති.

Related posts

හමාස් නායකයාගේ නිවසට ප්‍රහාරයක්

Mohamed Dilsad

අද සිට නැවතත් විදේශිකයන්ට ඉන්දියාවට ඇතුලුවීමට අවසර

Mohamed Dilsad

ඉන්දුනීසියානු සුනාමියෙන් මිය ගිය ගණන 1200

Mohamed Dilsad

Leave a Comment