විදෙස්

පලස්තීන ජනාධිපතිගෙන් ට්‍රම්ප්ට චෝදනා

(UTV|කොළඹ) –  මේ සියවසේ මැද පෙරදිග සාමයට එල්ල කළ විශාලතම ප්‍රහාරය ජෙරුසලම, ඊශ්‍රායලයේ අගනුවර ලෙස නම් කිරීම බව පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් පවසයි.

පලස්තීන ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ මින් ඉදිරියට සාමය වෙනුවෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරිපත් කරන කිසිදු යෝජනාවක් පිළිගැනීමට සූදානම් නොමැති බවයි.

ඔහු මේ බව පවසා ඇත්තේ එරට රජයේ ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවකදීය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ටෙක්සාස්හි වෙඩි තැබීමකින් පස් දෙනෙකු ජීවිතක්ෂයට

Mohamed Dilsad

ඉතාලියේත් යළිත් කොරෝනා අවධානම ඉහළට

Mohamed Dilsad

යුක්රේනය සීනොවැක් එන්නත භාවිතය අරඹයි

Mohamed Dilsad

Leave a Comment