ප්‍රමුඛ පුවත 1

බැඳුම්කරය ගැන ජනපතිගේ විශේෂ ප්‍රකාශය අද

(UTV|කොළඹ) – ප්‍රශ්ණ ගත බැඳුම්කර සිද්ධිය ගැන සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමේ වාර්තාව පිලිබඳව සහ එහි නිර්දේශ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  අද (03) විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතය.

ඒ බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පසුගියදා සඳහන් කළේය.

ප්‍රශ්න ගත බැඳුම්කර කොමිසම සිදුකළ විමර්ශනයේ වාර්තාව පසුගිය 30 වනදා ජනාධිපතිවරයාට භාරදුන්නේ එහි සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි විසිනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රීලනිපය සහ පොදුජන පෙරමුණ අතර අද තවත් ගිවිසුමක්

Mohamed Dilsad

මධ්‍යම පළතේ සේවය කළ ගුරු සහායකවරු 240කට පත්වීමේ ලිපි

Mohamed Dilsad

පේරාදෙණිය සරසවියේ ඉංජිනේරු පීඨය අද විවෘත වෙයි

Mohamed Dilsad

Leave a Comment