Trending News

එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරුන් අද කොළඹට

(UTV|කොළඹ) – එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරුන් අද(03) කොළඹට කැඳවා තිබේ.
එසේම මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා තෝරා ගත් බලයලත් නිළධාරීන්ද අද කැඳවා ඇත.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පෙරවරු 8.30ට එම සාකච්ඡාව පැවැත්වෙන බව වාර්තා වේ.
ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සිදුකරන ප්‍රචාරණ කටයුතු සහ පක්ෂ සම්මේලනය සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

Court of Appeal issues Stay Order against arresting Gotabhaya Rajapaksa

Mohamed Dilsad

කොළඹ අයවැයට පක්ෂ වූ බුහාරිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

Editor O

President thanks those who helped flood victims in North

Mohamed Dilsad

Leave a Comment