ක්‍රීඩා

ඩිල්ෂාන් හා තිසර පාකිස්තාන සුපර් ලිග විස්සයි 20ට

පාකිස්තාන සුපර් ලිග විස්සයි 20 ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකාවේ හිටපු නායක තිලකරත්න ඩිල්ෂාන් හා තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා එක් කර ගැනිමට තරග සංවිධායකයන්ගේ අවධානය යොමු වෙයි.

තරගාවලියේ විදෙස් ක්‍රීඩකයන් වෙනුවට අලුත් ක්‍රීඩකයන් බඳවා ගැනිම හේතුවෙන් ඩිල්ෂාන්ට හා තිසරට අවස්ථාව ලැබි තිබේ. ඒ අනුව පේෂාවර් කණ්ඩායමට තිලකරත්න ඩිල්ෂාන් එක්කර ගැනීමට ඔවුන් තීරණය කර ඇත්තේ බංග්ලාදේශයේ ශකිබ් අල් හසන් වෙනුවටය.

කුයෙට්ටා ග්ලැඩියේටර්ස් කණ්ඩායම තිසර පෙරේරා එක්කර ගැනීමට ඔවුන් තිරණය කර ඇත්තේ කොදෙව්හි රොව්මාන් පවෙල් වෙනුවටය. පාකිස්තාන සුපර් ලීග විස්සයි 20 තරගාවලිය එළැඹෙන 9දා සිට මාර්තු 7 දක්වා ඩුබායි හා සාජි කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිතය. අවමන් මහ තරගය ලාහෝර් නුවරදී පැවැත්වීමට තරග සංවිධාකයන් තීරණය කර තිබේ.

තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා එක් කර ගැනිමට තරග සංවිධායකයන්ගේ අවධානය යොමු වෙයි.

තරගාවලියේ විදෙස් ක්‍රීඩකයන් වෙනුවට අලුත් ක්‍රීඩකයන් බඳවා ගැනිම හේතුවෙන් ඩිල්ෂාන්ට හා තිසරට අවස්ථාව ලැබි තිබේ. ඒ අනුව පේෂාවර් කණ්ඩායමට තිලකරත්න ඩිල්ෂාන් එක්කර ගැනීමට ඔවුන් තීරණය කර ඇත්තේ බංග්ලාදේශයේ ශකිබ් අල් හසන් වෙනුවටය.

කුයෙට්ටා ග්ලැඩියේටර්ස් කණ්ඩායම තිසර පෙරේරා එක්කර ගැනීමට ඔවුන් තිරණය කර ඇත්තේ කොදෙව්හි රොව්මාන් පවෙල් වෙනුවටය. පාකිස්තාන සුපර් ලීග විස්සයි 20 තරගාවලිය එළැඹෙන 9දා සිට මාර්තු 7 දක්වා ඩුබායි හා සාජි කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිතය. අවමන් මහ තරගය ලාහෝර් නුවරදී පැවැත්වීමට තරග සංවිධාකයන් තීරණය කර තිබේ.

Related posts

ICCය වසරේ එක්දින කණ්ඩායම නම්කරයි

Mohamed Dilsad

ලෙජන්ඩ්ස් තරගය ගැන ගත් තීරණය මෙන්න

Mohamed Dilsad

එක්දින පුහුණු තරගයක නායකත්වය උපුල් තරංගට

Mohamed Dilsad

Leave a Comment