ප්‍රමුඛ පුවත 1

බැඳුම්කර වාර්තාව පිළිබඳ ජනපතිගෙන් මාධ්‍ය වෙත විශේෂ ප‍්‍රකාශයක්

(UTV|කොළඹ)  – ශී‍්‍ර ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් පත්කරන ලද ජනාධිපති විමර්ශන  කොමිසන් සභාවේ වාර්තාව පිළිබඳව සහ කි‍්‍රයාත්මක කිරීමට නිර්දේශ කර ඇති කරුණු සම්බන්ධයෙන්ජ නාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් මාධ්‍ය වෙත විශේෂ ප‍්‍රකාශයක් සිදු කිරීමට නියමිතය.

ඒ අනුව ජනවාරි 03 වනදා ( හෙට ) ජනාධිපතිතුමා මාධ්‍ය අමතා එම විශේෂ ප‍්‍රකාශය සිදු කරනු ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

නීති විරෝධි මත් පෙති සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ජවිපෙ විරෝධතා පාගමනක් හේතුවෙන් රථවාහන තදබදයක්

Mohamed Dilsad

වැඩි මිලට තිරිඟු පිටි අලෙවි කල වෙළඳුන්ට නීතිමය පියවර

Mohamed Dilsad

Leave a Comment