Trending News

ජනවාරි 7 වන තෙක් විශේෂ දුම්රිය සේවා

(UTV|කොළඹ) – ලබන ජනවාරි 7 වනදා දක්වා විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

නව වසර උදාවත් සමග ගම් බිම් බලා යන ජනතාවට සහ නැවත පැමිණෙන ජනතාවට ඒ සඳහා විශේෂ දුම්රිය වාර කිහිපයක්ද ක්‍රියාත්මක කර තිබේ.

එසේම බදුල්ල, බණ්ඩාරවෙල ප්‍රදේශවල විනෝද චාරිකාවල නිරතවන ළමයින් ඇතුලු මගීන් වෙනුවෙන් ක්‍රියාත්මක විශේෂ දුම්රිය සේවාවද එදින දක්වා ක්‍රියාත්මක බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.

මීට අමතරව ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කළේ ගම්බිම් බලා ගොස් යළි කොළඹ පැමිණෙන ජනතාවට ද ප්‍රමාණවත් පරිදි බස් රථ යොදවා ඇති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

Landslide early warning issued for 6 districts

Mohamed Dilsad

‘Stray Syrian anti-aircraft missile’ hits northern Cyprus

Mohamed Dilsad

සෞඛ්‍ය ගැටළු විසඳීමට ආණ්ඩුවට වැඩපිළිවෙලක් නැහැ – වෛද්‍යවරු වෘත්තීය ක්‍රියාමාර්ගයක

Editor O

Leave a Comment